රන්ජන්ට ඇප

අප්‍රේ 20, 2020

    නිරෝධායන නීති කඩ කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත නිදහස් කර තිබේ.

     

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 13:32

    Latest News