COVID-19 ආසාදිතව සිටි තවත් 2කට සුවයි

අප්‍රේ 17, 2020

    මෙරට COVID-19 ආසාදිතව සිටි තවත් දෙදෙනෙක් සුවය ලබා රෝහලයෙන් පිටව යති.

    ඒ අනුව දැනට රෝගය ආසාදිතව, රෝහල් ගතව සිටින සංඛ්‍යාව 161කි. මේ දක්වා ශ්‍රී ලංකාව තුළ රෝගීන් 238 දෙනෙකු වාර්තාවී ඇති අතර ඉකුත් පැය 24 තුළ කිසිදු රෝගියෙකු වාර්තා නොවීමද විශේෂත්වයකි.

    තවත් 161 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර 7 දෙනෙකු COVID-19 නිසා මිය ගොස් ඇත.

    Latest News