ඒ ඊයේ රාත්‍රී තවත් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. මේ වන විට වෛරස ආසාදිතයින් 54 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මෙරට පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ