කොරෝනා වෛරසය ආසාදනය වී සිට සම්පූර්ණයෙන්ම සුවය ලැබූ තවත් පුද්ගලයෙක් අද රෝහලෙන් පිටව ගොස් තිබේ. ඒ අනූව, කොරෝනා රෝගය ආසාදනය වී සිට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 50ක්.Twitter