පුත්තලම නිවාස 20ක් ස්වයං නිරෝධායනයට

අප්‍රේ 08, 2020

    ඒ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට පුත්තලම, රත්මල්යාය සහ පාලවිය, අල්කාසිම් සිටි ප්‍රදේශයෙන් (07) ඊයේ කොරෝනා වෛරසය ආසාධිතයින් දෙදෙනෙකු සොයා ගැනීමත් සමගයි.

    මොවුන් ඉකුත් දින විදේශිය රටක සංචාරයකට ගොස් මෙරට පැමිණි අය බවට සෞඛ්‍ය අංශ හදුනා ගෙන ඇත. ඒ අනූව, පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කණ්ඩයම හා කොරෝනා මැඩලීමේ පොලිස් විශේෂ කාර්යාංශය එක්ව මෙම පියවර ගෙන තිබේ.

    ඒ අනූව මෙම ආසාධිතයින් සමීපයෙන් ඇසුරු කල පුද්ගලයින් පදිංචිව සිටින ස්ථාන මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 17:48

    Latest News