COVID-19 වැළඳුනු මෙරට රෝගීන් සංඛ්‍යාව 176 දක්වා ඉහළට

අප්‍රේ 06, 2020

    COVID-19 රෝගය වැළඳුනු මෙරට රෝගීන් සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    33 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 05 දෙනෙකි.

    තවත් රෝගීන් 138 දෙනෙකු මෙවනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි. වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පිරිස 259 කි.

    Latest News