මීට පෙර ද රජය විසින් නිවසේ සිට වැඩකරන කාලසීමාවන් ප්‍රකාශයටපත් කර තිබුණි.
මේ අතර දිස්ත්‍රික්ක 19ක් සදහා පනවා තිබූ ඇඳිරි නීතිය අද උදැසන 06.00ට ඉවත් කෙරුණි.
ඒ අනුව එම දිස්ත්‍රික්ක සඳහා පස්වරු 02.00ට ඇදිරි නීතිය පනවන අතර එය යලි දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.