ආහාර නිෂ්පාදනය කඩිනම් කරන "සෞභාග්‍ය ගෙවත්ත"

අප්‍රේ 03, 2020

    මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේයි.

    බීජ වර්ග 5කින් යුත් පැකට්ටුවක් හා වගාවන්ට අවශ්‍ය උපදෙස් පත්‍රයක් මෙන්ම එළවළු පැළ සහිත බදුනක් ද මෙම වැඩසටහන යටතේ ලබා දෙනු ඇති. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.saubagya.lk  යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත

    Last modified on සිකුරාදා, 03 අප්‍රේල් 2020 13:00

    Latest News