මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේයි.

වියළි කාලගුණය හේතුවෙන් ලංකාවේ ජලවිදුලි නිෂ්පාදනය සමස්ත නිෂ්පාදනයෙන් 23% දක්වා පහත වැටී ඇතැයි, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

බෝයිං සමාගම සිය ගුවන් යානා නිෂ්පාදනය තාවකාලිකව පහළ දැමීමට තීරණය කර තිබේ.

Latest News