වැට් බදු ගෙවීමේ කාල සීමා දීර්ඝ කෙරේ

මාර් 27, 2020

    වැට් බදු ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටින්නේ පෙබරවාරි සහ මාර්තු මාසවල ගෙවීමට තිබෙන බදු වාරික කාල සීමාව අප්‍රේල් මස 30 වැනි දා දක්වා දීර්ඝ කළ බවයි. ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

    Vat 1

    Vat2

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 10:19

    Latest News