ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

රටේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

පවතින තත්වය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ජා කිරීමට කතානායක කරූ ජයසූරිය මහතා විසින් පක්ෂ නායක හමුවක් කැදවා තිබේ.

Latest News