කොරෝනා නිසා සති 2ක් රැස්වීම් බැහැ

මාර් 14, 2020

    කොරොනා වෛරසය පැතිරයෑමේ අවධානම හේතුවෙන් සති 2ක කාලයක් යනතුරු විශාල පිරිසක් රැස්වන අවස්ථා සඳහා අනුමැතිය ලබා නොදීමට තීරණය කර තිබේ.

    අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව නිවේදන කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 14 මාර්තු 2020 19:01

    Latest News