ඉරණතිව් මුහුදේ මුහුදු කූඩැල්ලක් ඇල්ලූ 6කට මාංචු

මාර් 05, 2020

    නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතව සිටි 6 දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ඉරණතිව් දූපතට උතුරු මුහුදු ප්‍රදේශයේ දී. අල්ලා තිබූ මුහුදු කූඩැල්ලන් 250කට අධික සංඛ්‍යාවක් හා ඊට යොදාගත් උපකරණ කිහිපයක් ද නාවික හමුදා බාරයට ගැනිණ. සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්

    Last modified on බ්‍රහස්පතින්දා, 05 මාර්තු 2020 11:07

    Latest News