මගී නෞකාවල මගීන් දිවයිනට ඇතුළු කර ගැනීම අත්හිටුවයි

මාර් 03, 2020

    කොවිඩ් 19 වෛරසයේ අවදානම හේතුවෙන් මෙරට වරාය වෙත පැමිණෙන මගී නෞකාවල මගීන් රට තුළට ඇතුළු කර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 11:42

    Latest News