ලෝකයේ නව දැනුමෙන් දේශීය කර්මාන්තය සංවර්ධනය කරනවා..ඇමති බන්දුල

පෙබ 24, 2020

    ලෝකයේ නව දැනුම යොදා ගෙන දේශීය කර්මාන්ත සංවර්ධනය කරන සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, හෝමාගම,පිටපන ප්‍රදේශයේ ඊයේ පැවති විද්වත් හමුවකට එක්වෙමින්. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතන ශ්‍රවණාගාරයේ දී හමුව පැවැත්විණ. එය සංවිධාන කළේ, පොදුජන ඉංජිනේරු සංගමය විසින්. එහි නිලධාරීන්,සාමාජිකයින් මෙන්ම රජයේ නිලධාරීන් රැසක් ද මේ අවස්ථාවට එක්විය.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 08:50

    Latest News