පළාත් පාලන පනත සංශෝධනය කළ යුතුයි...ඇමති ජනක (වීඩියෝ)

පෙබ 19, 2020
  • පළාත් පාලන පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    එම ආයතවලින් ඉටු කෙරෙන ජනතා සේවය ශක්තිමත් කිරීම අරමුණයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයදී අමාත්‍යවරයා ඒ පිළිබඳ අදහස් පළ කළේය.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 12:14

    Latest News