සංවර්ධන නිලධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාවක් අප්‍රේල් 30ට පෙර සකස් කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

පළාත් පාලන පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

සමෘධි සංවර්ධන නිලධාරීන්ගේ, කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සහ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ පසුගිය රජය මගින් ඉවත් කෙරුණු දේශපාලන අයිතිය නැවතත් ලබාදීම සඳහා රජයේ අවධානය යොමුවී ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Latest News