රියදුරු පාසල්‌වල අඩුපාඩු සොයා බැලීමට තීරණයක් (වීඩියෝ)

පෙබ 17, 2020
  • රියදුරු පුහුණුව ලබා දෙන ආයතනවල පවතින , අඩුපාඩු සම්බන්ධයෙන්‌, සොයා බලන බව, රාජ්‍ය අමාත්‍ය දිලුම්‌ අමුණුගම මහතා පවසයි.

    ඔහු මේ අදහස්‌ පළ කළේ, සමස්ත ලංකා රියදුරු පාසල්‌ හිමියන්ගේ ජාතික සංගමයේ මහසභා රැස්වීමට ඊයේ(16) එක්වෙමිනි.

    සමස්ත ලංකා රියදුරු පාසල්‌ හිමියන්ගේ ජානික සංගමයේ 27 වැනි මහ සභා රැස්වීම පැවැත්වුණේ, නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදීය.

    Latest News