රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර ඇත.

යළි සේවයට එක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව වෙත ලබාදුන් පොදු සමාකාලය අදින් අවසන්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා හමුදාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යෙදවීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිබඳව යළි සළකා බලන ලෙස විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.

Latest News