සියලු විභාග සඳහා අයඳුම්පත් online ක්‍රමයට

පෙබ 12, 2020

    මේ වසරේ සිට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන සියලුම පාසල් විභාග සඳහා අයඳුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට තීරණය කර තිබේ.

    සෑම ශිෂ්‍යයෙකුටම ලබා දෙන අනන්‍යවූ ශිෂ්‍ය අංකයක් මගින් අයඳුම් කිරීම සිදු කෙරේ. 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට නව ක්‍රමවේදය අනුගමනය කිරීමටයි, විභාග දෙපාර්තමේන්තුව අවධානය යොමුව ඇත්තේ. ශිෂ්‍යයාගේ විභාග ප්‍රතිඵල මෙන්ම, විෂය බාහිර ක්‍රියාකාරකම් යනාදී තොරතුරු ද එමගින් ලබාගත හැකි බවයි, විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 09:17

    Latest News