ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

පෙබ 11, 2020

    බදාදා (12) පෙ.ව 8.00 සිට පැය 24ක කාලයක් ගොඩකොග්ගල,හබරත්තවල,මහපැලැස්ස,තමඩගස්වැව,මදුනාගල පාර සහ සෆාරි පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

    ඒ සූරියවැව,රුහුණුපුර ජල සම්පාදන ක්‍රමයේ නව ජල නල මාර්ගය ප්‍රධාන නල මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන්.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 12:59

    Latest News