නිදහස් දින සැමරුමට චීනයෙන් සුභපැතුම්

පෙබ 04, 2020

    72 වැනි නිදහස් දිනය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජිං පිං සුභ පැතුම් එක් කරනවා.

    ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම ඉදිරි අපේක්ෂාව වන බව චීන ජනාධිපතිවරයා කියා සිටී.

    ඉදිරි සංවර්ධන කටයුතු තවතවත් වර්ධනය කර ගැනීමට චීනය නිරන්තරයෙන් කැපවන බව එම සුභ පැතුම් පණිවුඩයේ සඳහන්.

    Latest News