අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි.
චීනයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඉහළම බල ආයතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹේ.
චීන සාම්ප්‍රදායික නව වසර අද (9) රාත්‍රියේ උදාවෙයි.
නිරිතදිග චීනයේ යුනාන් ප්‍රාන්තයේ අද උදේ සිදු වූ නාය අනතුරකින්, පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
චීනයේ ටියැන්චෞ -7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වෙයි. චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය මේ බව නිවේදනය කළේය.
වයඹදිග චීනයේ, “සීජියෑන්ග්” ප්‍රදේශයේ ආර්ටක්ස් නගරයේ අද අලුයම භූ කම්පනයක් වාර්තා වුණා. භූ කම්පනයේ ප්‍රබලත්වය, රිච්ටර් මාපකයේ 5.4 ක් ලෙස භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය වාර්තා කරනවා.
ඊසානදිග චීනයේ අධික වර්ෂාව හේතුවෙන් පාසල් ව්‍යායාම ශාලාවක වහලයක් කඩා වැටීමෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.