සංචාරකයන්ගේ සෞඛ්‍ය තහවුරු කිරීමට කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ වැඩපිළිවෙළක්...(වීඩියෝ)

පෙබ 02, 2020
  • මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    Last modified on ඉරිදා, 02 පෙබරවාරි 2020 11:47

    Latest News