අවදානම නිමයි යානා ගොඩබහී

ඔක් 31, 2023
    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ, ත්රිවෙන්ද්රම් ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ ගුවන් යානා 02ක කටුනායක ගුවන්තොටුපොළ වෙත ළගා වී තිබෙනවා.

    ඊයේ (30) පස්වරු 06.25ට මාලදිවයිනේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිතව තිබූ යු.එල් 111 දරණ යානය සහ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි යු.එල් 365 දරණ යානය මෙලෙස හරවා යැවීමට ගුවන්තොටුපොළ අදාළ අංශ ක්රියා කළා.

    Latest News