හෙරොයින් 192kg,පිස්තෝල 10ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

ජන 30, 2020

    හොරන ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 192ක්,පිස්තෝල 10,මැගසින් 19 සමග කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත් විශේෂ පොලිස් ඒකකයක් විසින්.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජනවාරි 2020 10:00

    Latest News