පාර්ලිමේන්තුව නැවත පෙබරවාරි 05

ජන 25, 2020

    පාර්ලිමේන්තුව ලබන පෙබරවාරි 05 වැනි දින සිට 07 වැනි දින දක්වා නැවත රැස්වීමට කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් (24) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබේ.

    ඒ අනුව පාර්ලිමේන්තුව ලබන පෙබරවාරි 05 වැනි දින පස්වරු 1.00 සිට රාත්‍රී 7.30 දක්වාත්,

    පෙබරවාරි 06 වැනි දින පෙරවරු 10.30 සිට රාත්‍රී 7.30 දක්වාත්,

    පෙබරවාරි 07 වැනි දින පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වාත් රැස්වීමට නියමිතය.

    Latest News