රන්ජන්ගේ හඩපට කිසිවක් සභාගත කර නැහැ..නි.කතානායක

ජන 23, 2020

    රන්ජන් රාමණායක මහතාගේ කිසිඳු හඩපටයක් සභාගත කිරීම සඳහා තමන්ට ලැබී නොමැති බව, කතානායකවරයා දන්වා ඇතැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

    අද දින පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී මේ බව සඳහන් කළ නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේ හඩ පට භාරදීමක් සිදුව ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 12:01

    Latest News