මහින්දානන්දගෙන් රන්ජන්ට අභියෝගයක් (වීඩියෝ)

ජන 22, 2020
  • මහින්ද රාජපක්ෂ මහතා හෝ ඇමතිවරුන් හෝ අධිකරණයට බලපෑම් කර ඇති බවට, හඩ පටවල සටහන්ව ඇත්නම්, ඒවා හෙළිදරව් කරන්නැයි, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රන්ජන් රාමනායක මහතාට අභියෝග කරයි.

    අගමැති කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කෙරිණ.

    Latest News