වීසා නැති උස්බෙකිස්ථාන කාන්තාවන් 5ක් අත්අඩංගුවට

ජන 22, 2020

    නීති විරෝධි ලෙස මෙරට රැදී සිටි උස්බෙකිස්ථාන කාන්තාවන් 05 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිළධාරින් විසින් අත්අඩංගුවට ගැනිණ.

    ඒ වැල්ලවත්ත සහ බම්බලපිටිය ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් දෙකකදී. උපාය දූතයන් යොදවා සිදු කළ වැටලීමකදී සංචාරක වීසා මත මෙරට රැදී සිට අදාළ කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

    ඔවුන් 25ත් 35ත් අතර අතර වයසේ පසුවන කාන්තාවන්. අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් මිරිහාන රැදවුම් කදවුරේ රඳවා සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේය.

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 08:18

    Latest News