බදුලු ඔයෙන් මතු වු JR බෝම්බය

ජන 16, 2020

    බදුල්ල දූපත්ගම ආසන්නයේ බදුලුඔය ඉවුරේ තිබී අත්බෝම්යක් හමුවි තිබේ.

    අද (16) දවල් බදුලුඔයේ දියනෑමට ගිය පිරිසක් බෝම්බය දැකිමෙන් පසු බදුල්ල පොලිසියට දැනුම් දි ඇතැයි අප වාර්තාකරු පවසයි.

    පසුව බදුල්ල පොලිසිය පැමිණ බෝම්බය නිශ්ක්‍රිය කර ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 15:53

    Latest News