වැල්ලවාය,රන්දෙනි,ගොඩයාය ප්‍රදේශයේ නිවසක් අසළ තිබී ජීව අත්බෝම්බයක් වැල්ලවාය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

බදුල්ල දූපත්ගම ආසන්නයේ බදුලුඔය ඉවුරේ තිබී අත්බෝම්යක් හමුවි තිබේ.

ආණමඩුව - හලාවත මාර්ගයේ රතඹලාඔය පාලම ආසන්නයේ තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත් බෝම්බයක් සොයා ගෙන තිබේ.

දඹුල්ල,ගල්වැටියාය ප්‍රදේශයේ මාර්ගයක් අසළ දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ තුනක් අද පෙරවරුවේ සොයාගෙන තිබේ.

Latest News