රංජන්ගේ හඩපට ගැන අගවිනිසුරුවරයා වහා පරීක්ෂණයක් පැවැත්විය යුතුයි..නාලක ගොඩහේවා (වීඩියෝ)

ජන 13, 2020
  • රංජන් රාමනායක මහතාගේ හඩ පටවලින් අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් අගනිවිසුරුවරයා කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

    එසේ නොවන්නේනම්, අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පලුදුවීම නොවැළක්විය හැකි බවයි ඔහු කියා සිටියේ.

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 12:58

    Latest News