තමා නිදහස් කරන ලෙස ඉල්ලමින් අධිකරණයෙන් සමාව ඉල්ලීමට අදාල ලිපි ලේඛනවලට රංජන් රාමනායක මහතා අත්සන් තබයි...

අගෝ 13, 2022

    තමා නිදහස් කරන ලෙස ඉල්ලමින් අධිකරණයෙන් සමාව ඉල්ලීමට අදාල ලිපි ලේඛනවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (13) පෙරවරුවේ අත්සන් තබා තිබෙනවා.

    ඒ කොළඹ මැගසින් බන්ධනාගාරයේදී.  මෙම ලිපි‍ ලේඛන නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට සහ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. රංජන් රාමනායක මහතා නිදහස් කිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ ඉන් අනතුරුවයි.

    Latest News