1990 සුවසැරිය පළමු උපපොළ

මාර් 17, 2021

    1190 සුව සැරිය ගිලන්රථ සේවයේ පළමු උපපොළ මිරිහාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ ඊයේ (16) දින පිහිටවනු ලැබීය.

    මෙහි ගිලන්රථ නවතා තැබීමට ස්ථානයක්,කාර්ය මණ්ඩලයට විවේක ගැනීමට ස්ථානයක්,ඔක්සිජන් ඇතුළු වෛද්‍ය උපකරණ ගබඩා කිරීමට ස්ථානයක් ආදී කටයුතු සඳහා ඉඩ පහසුකම් වෙන්කර තිබේ.

    Latest News