විදුලිබල ප්රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්රය නිකුත් කර තිබෙනවා.

අද පස්වරුවේ දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුණා. ලංකා විදුලි බල මණ්ඩලයෙ ප්‍රකාශ කළේ, කොත්මලේ සහ බියගම බෙදාහැරීමේ මධ්‍යස්ථානවල සිදු වූ බිඳ වැටීමක් ඊට හේතුව බවයි.

විදුලි ගාස්තුව අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි 14.2%කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

යෝජිත විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ෆින්ලන්ත පර් යේෂකයන් විසින් ලොව ප්‍රථම "වැලි බැටරිය" ස්ථාපනය කර ඇති අතර එහි වරකට මාස ගණනකට හරිත බලය ගබඩා කළ හැකිය.

ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා වන නව චක්‍රලේඛය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

මධ්‍යම ආසියාවේ රටවල් කිහිපයක විදුලිය ඇනහිටීමක් සිදුව තිබේ.

රුපියල් මිලියන 14.8 ක වියදමින් රිදීමාලියද්ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කලුකැලේ විදුලි ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කිරීම ඊයේ (18) සිදුවිය.

කසළ මගින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය පෙබරවාරි 17 අගමැති සුරතින් ජාතියට දායාද කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ විදුලි පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Latest News