විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි දැනුම්දෙයි

මාර් 09, 2022

    ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා වන නව චක්‍රලේඛය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

    ඒ අනුව පස්වරු 2.30 වන විට රජයේ ආයතනවල වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය කළ යුතු බවත් එහි සඳහන්.

    01G

    2G

    3G

    4G

     

    Latest News