මොරන්තුඩුව, ගෝනදූව ප්‍රදේශයේදී ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදුවූ යතුරු පැදි අනතුරකින් දී තරුණයන් දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා.

අද (17) අලුයම අහුංගල්ල, බලපිටිය දුම්රියපොළ අසළ හීනටිය දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වූ අනතුරකින් එම බස් රථ දෙකේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුළු දස දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී අද දහවල් සිදු වූ බස් රථ අනතුරකින් කාන්තාවක මියගොස් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

චීනයේ නිරිතදිග පළාතේ Guizhou හි  නිරෝධායනය මධ්‍යස්ථානයක් සඳහා රැගෙන යමින් සිටි කොවිඩ් ආසාදිතයන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බණ්ඩාරගම කළුතර මාර්ගයේ යටියන ප්‍රදේශයේදී අද පෙරවරුවේ මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් මෝටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව බණ්ඩාරගම පොලීසිය කියයි.

අද(09) උදෑසන ලිප්ටන් වටරවුම අසල ඉන්ධන පෝලිමක තිබූ වාහනයක් මතට යකඩ බටයක් වැටී තිබේ.

හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ මූදුකටුව ප්‍රදේශයේ දී ඊයේ මධ්‍යම රාත්‍රි සිදුවු රිය අනතුරකින් 06 දෙනෙකු තුවාල ලැබුවා.

මීගමුව, කට්ටුව ප්‍රදේශයේදී අද (18) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Latest News