ආලෝකමත් වූ නව කැළණි පාලම

සැප් 14, 2021

    ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කීරීමට තීරණය කර ඇත.

    මේ අනුව ඊයේ (13) රාත්‍රී එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කරන ලදී. 

    Last modified on අඟහරුවාදා, 14 සැප්තැම්බර් 2021 19:21

    Latest News