සුරක්ෂිතව රට යන්න; දැනුවත්වෙන්න මගක්

ජන 29, 2019

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුරක්ෂිත ලෙස විදේශ රැකියා සඳහා යොමුවීම පිළිබඳ ජාතික මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන ඊයේ ආාරම්භ කෙරිණ.

    ඒ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගයෙන් හා ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දායකත්වයෙන් ප්‍රවර්ධනය වැඩසටහන ක්‍රියාත්මකයි.

    එය විශ්වාසදායී සුරක්ෂිත විදේශ රැකියාවකට ශ්‍රී ලාංකිකයින් දිරි ගැන්වීම අරමුණු කරගත් වැඩසටහන්. 1989 විශේෂ ඇමතුම් අංකය ඔස්සේ විදෙස්ගත ශ්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නිවැරදි තොරතුරු ලබා ගැනීමට අවස්ථාව ලැබෙනබව, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

    Latest News