ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතා පත් කර තිබෙනවා.
අලි සහීර් මවුලානා මහතා මීට සුළු වේලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.