කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය අදත්

මාර් 20, 2024
    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයේ දෙවැනි දිනය අදයි.

    ඒ අනුව අද (20) පෙරවරු 9.30 සිට 4.30 දක්වා එම විවාදය පැවැත්විමට නියමිතව තිබෙනවා.

    විවාදය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම හෙට (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    Latest News