අගමැතිවරයා සිය රටින් බැහැරව සිටි දින කිහිපය තුළ හයිටි රාජ්යයේ අභ්යන්තර ගැටුම් බරපතළ මුහුණුවරක් ගෙන ඇති අතර, ආයුධ සන්නද්ධ කණ්ඩායම් ගුවන්තොටුපොළ ආක්රමණය කිරීමේ උත්සාහයක නිරතව ඇත්තේ අගමැතිවරයා යළි සියරට බලා පැමිණීම වැළැක්වීමට බව විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කළා.