වසන්තයේ අසිරියට තව දින 5යි

ජන 30, 2019

    මෙවර චීන සාම්ප්‍රදායික නව වසර පෙබරවාරි 5 වැනි දිනට යෙදී තිබේ.

    චීන ලිත් මාස ක්‍රමයේ සත්ව රාශි චක්‍රයට අනුව මෙවර උදා වන්නේ ඌරාගේ වසරයි. එම නිසා 2019 වර්ෂය චීන ජාතිකයින් හඳුන්වන්නේ ඌරගේ වසර ලෙසය. මෙවර වසන්ත උත්සවයේ ඌරා පාදක කරගත් විවිධ නිර්මාණ සිදු කිරීමට ජනතාව දක්වන්නේ විශාල කැමත්තකි. නව වසර පිළිගැනීමට චීනය පුරා විවිධ ප්‍රදේශවල නොයෙකුත් සිරිත් විරිත් ඇතුළත් වැඩසටහන් පැවැත්වේ. මකර නැටුම් හා ජන නාට්‍ය ද ඊට ඇතුළත්ය.

    chinafestivel px 900 19 02

    chinafestivel px 900 19 03

    chinafestivel px 900 19 04

    chinafestivel px 900 19 05

     

    Latest News