හෙට පැය 16ක ජල කප්පාදුවක්

සැප් 20, 2022
    හෙට (21) දිනයේ පෙරවරු 8:00 සිට පැය 16ක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
    ඒ අනුව හංවැල්ල , කහහේන, ජල්තර - රණාල, කඩුවෙල, මාපිටිගම සහ දොම්පේ ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

    Latest News