පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගය හා ඒ අවට අතුරු මාර්ග ද බොහෝ අවස්ථාවන් වලදි දැඩි මීදුමකින් වැසි පවතින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සදහන් කරනවා.

පසුගියදා ‍ඇල්ල -රොක් ප්‍රදේශයේ රක්‍ෂිතයට ගිනි තැබූ පාසල් සිසුන් 16 දෙනාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ දඬුවම, ඊයේ ක්‍රියාත්මක කෙරුණා.

ඇල්ලට විශාල වශයෙන් විදේශීය සංචරකයෙන් පැමිණෙන බව අප වාර්තාකරු සඳහන් කරයි.

ඇල්ල -ගඹරගල ප්‍රදේශයේදී බල්ලකොටුව දෙස සිට පිටපොල දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් මීටර් 350ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඇල්ල ප්‍රදේශයට විදේශීය සංචාරක පැමිණිම පසුගිය දින කීපයක් තිස්සේ තරමක් අඩුවුවත් දැන් එය යථා තත්වයට පත්වෙමින් තිබේ.

Latest News