සතොස 408 ශාඛාව එප්පාවලට

පෙබ 01, 2019

    ලංකා සතොස ආයතනයේ 408 වැනි ශාඛාව ඊයේ (31) එප්පාවල නගරයේදී විවෘත කෙරිණි.

    ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ මගපෙන්වීමෙන් මෙම ශාඛාව ඉදිකෙරුණු අතර දුමින්ද දිසානායක,  ඉෂාක් රහුමාන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරිළුණ.  

    සතොස ශාඛාව විවෘත කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් දෙපළ ප්‍රථම ගණුදෙනුව සිදු කරනු ලැබීය.

    51010702 1185300018292790 5306989078451847168 n

    50986157 1185299968292795 5745295112393457664 n

    51216233 1185300508292741 2606351953835327488 n

    50868988 1185300684959390 2440444088814665728 n

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 17:02

    Latest News