දිපාවලී උත්සව දිනයේ අධික ලෙස බීමත්ව සිටි පුද්ගලයෙකු විසින් සිව්දරු මවකට මුගුරකින් හිසට පහර දි ඝාතනය කර ඇති බව වටවල පොලිසිය පවසයි.

මොනරාගල ඇතිමලේ පොලිස් බලප්‍රදේශයේ කුඹුක් ගේ ආර හංදිය ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රි තියුණු ආයුදයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර තිබේ.

යේමනයේ ඒඩන් ගුවන්තොටුපොළ වෙත ඊයේ එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙක් මිය‍ගොස් තිබේ.

අම්පාර - උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු හදිසියේ පැරෂුටයෙන් ඇද වැටීමෙන් මිය ගොස් තිබේ.

Latest News