තාරකා විද්යාත්මක අධ්යයනයන් සඳහා නිරීක්ෂණාගාරයක් සහිත චන්ද්රිකාවක් සාර්ථකව අභ්යවකාශගත කිරීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

චීනය අභ්‍යාවකාශ පරිසර අධීක්ෂණය සඳහා අද සාර්ථකව චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට කටයුතු කර තිබේ.

ඊශ්‍රායලය ඊයේ නව ඔත්තු සේවා චන්ද්‍රිකාවක් දියත් කර තිබේ. හමුදා බුද්ධි අංශ කටයුතු සඳහා භාවිතා කළ හැකි උසස් තත්වයේ ඡායාරූප ලබා ගැනීමට හැකි වීම මෙම චන්ද්‍රිකාවේ විශේෂත්වය වනවා.

Update : "රාවණ 1" ශ්‍රී ලාංකික විද්‍යාඥයින් නිර්මාණය කළ ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් අද (17) ප.ව. 3:45ට පමණ සාර්ථකව සිදු කෙරිණ.

Latest News