නව වෛරසයක් චීනයෙන්

ජූනි 30, 2020

    නව වෛරසයක් චීනයෙන් සොයා ගැණින. එය වසංගතයක් දක්වා ව්‍යාප්තවීමට හැකි බව එරට බලධාරීන් පවසයි.

    වෛරසයේ වාහකයා ඌරන් ලෙස සැලකේ. ඌරෙකුගෙන් මිනිසාට එය ආසාදනය වුවහොත් තවත් පුද්ගලයෙකුට පැතිරයාමේ අවදානමක් පවතී. කෙසේ වුවද විද්‍යාඥයන් පවසන්නේ මෙය තවමත් අනතුරුදායක මට්ටමකට පැමිණ නොමැති බවයි.

    Latest News